යාලුවනේ මගේ මේ බ්ලොග් එකේ පරිගණක ක්‍රිඩා ගැන වැඩිය විස්ටරනම් දාන්නේ නැ ,,
මම අලුතෙන් එන හැම ගේම් එකක්ම මේකේ දාන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම එව්වගේ විස්තර වෙනුවට ඒ ගේම් වලට අධාල YouTub Video දාන්න තමා හිතන් ඉන්නේ මන් දාන් හැම ගේම් එකක්ම ඒ වගේ තමා දාන්නේ එහෙනම් අද ඉදල අලුතෙන් එන ගේම් ගැන ඔයාලට මගෙන් දැනගන්න පුළුවන් !!!
No comments:
Post a Comment