Wednesday, October 31, 2012

MEDAL OF HONOR WARFIGHTER


Platform:PC

LanguageEspañolEnglishFrenchItalianGerman

Gender:Accion

Quality:DVD

Format:ISO

Size:15.20 GB

Fecha:24-10-2012

Release:FLT


Minimum:
Processor: 2.2 GHz Intel Dual core or AMD equivalent with 2.4 MB cache
Memory: 2GB Ram
Graphics: DirectX10 compatible 512MB video card with Pixel Shader 3.0
Operating system: Windows Vista
Hard Disk: 8GB Free Space
Broadband Internet Connection
Recommended:
Processor: 2.4 GHz Intel Quad Core or AMD equivalent or higher.
Memory: 4 GB of Ram
Graphics: Nvidia 400 series or ATI Radeon 5000 series video card with 1GB memory.
OS: Windows 7 Service Pack 1 (64-bit)




Download

torrent Download
ඔබට කැමති එකකින් ඩව්න්ලොඩ් කරගන්න  

Need For Speed Most Wanted 2012

                               


Platform:PC

LanguageEspañolEnglishFrenchItalianGerman

Gender:Conduccion

Quality:DVD

Format:ISO

Size:5.29 GB

Fecha:27-10-2012

Release:iND


Minimum System Requirements:Recommended System Requirements:
CPU:2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz)CPU:Quad-core CPU
RAM:2 GBRAM:4 GB
VGA:Graphics card (AMD): DirectX 10.1 compatible with 512 MB RAM (ATI Radeon 3000, 4000, 5000 or 6000 series, with ATI Radeon 3870 or higher performance)
Graphics card (NVIDIA): DirectX 10.0 compatible with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIA GeForce 8800 GT or higher performance)
VGA:DirectX 11 compatible with 1024 MB RAM (NVIDIA GeForce GTX 560 or ATI Radeon 6950)
DX:DirectX 10.0DX:DirectX 11
OS:Windows Vista (Service Pack 1) 32-bitOS:Windows 7 64-bit
http://gamesystemrequirements.com/
HDD:20 GBHDD:20 GB
Sound:DirectX CompatibleSound:DirectX Compatible
ODD:DVD Rom DriveODD:DVD Rom Drive
Recommended peripheral:Keyboard and Mouse


 Download

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්

යාලුවනේ

යාලුවනේ මගේ මේ බ්ලොග් එකේ පරිගණක ක්‍රිඩා ගැන වැඩිය විස්ටරනම් දාන්නේ නැ ,,
මම අලුතෙන් එන හැම ගේම් එකක්ම මේකේ දාන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම එව්වගේ විස්තර වෙනුවට  ඒ ගේම් වලට අධාල    YouTub Video  දාන්න තමා හිතන් ඉන්නේ මන් දාන් හැම ගේම් එකක්ම ඒ වගේ තමා දාන්නේ එහෙනම් අද ඉදල අලුතෙන් එන ගේම් ගැන ඔයාලට මගෙන් දැනගන්න පුළුවන් !!!

Madhura Dictionary



අදනම් පොස්ට් දන එක එපා වෙන්නේ නැ ,,, එක හින්ද ඉතින් අහුවෙන අහුවෙන එක පොස්ට් කරනවා .
"MADHURA Dictionary" කිව්වහම ඉතින් කව්ව්රුත් දන්නවනේ . දන්නවා උනාට මේක හුගක් කස්ටිය ලග නැනේ ඔන්න එහෙනම් මගෙන් ඔයාලට අද මේක ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න එහෙනම් ලින්කුව 


Download


එහෙනම් මම ගියා !!!

NEW FONTS



හැමදාම එකම ෆොන්ට් පාවිච්චි කරලා එපා වෙලාද එහෙනම් මෙන්න අලුත් ෆොන්ට් ටිකක්
ඇත්තටම කිව්වොත් සමහර එව්වා ෆොන්ට්ස් නෙවය්ත් වගේ ,,, ඔයාලම බලන්නකෝ කොහොමද කියල
මෙතනන ෆොන්ට්ස් 50 කට විතර කිට්ටු වෙන්න තියනවා

Download
http://adf.ly/EDH7c 

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය 
  • ලබාගැනීමට හැක
  • ස්තුතිය්

New Themes for windows 7

   

හැමදාමත් එකම තීම් ටිකේ දැකලම එපා වෙලාද. එහෙනම් මෙන්න මන් අද ඔයාලට නියම Windows 7 Themes  ටිකක් අරන් අව ,, මේකනම් නියම තිම් පැක් එකක් මෙන්න එහෙනම් ලින්කුව 

Download
  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්


මේ ගැන හොදි කියල හිටෙනවන්ම් 
යාලුවන්ටත් 
කියන්න 

එහෙනම් ඔන්න මන් ගියා 
!!!

Tuesday, October 30, 2012

Password Folder

 හැමෝටම සුබ දවසක් වේවා . අදත් මන් අරගෙන අවේ නියම වැඩ කැල්ලක් . මේකේ නම තමා Password Folder හුග දෙනෙක්ට තියන ප්‍රශ්නයක් නේ ගෙදරට එන කට්ටියගෙන් සහ ගෙදර කස්ටියගෙන් තමන්ගේ පරිගණකයේ තියන ඔය පොඩි පොඩි දේවල් හංග ගන්න බැරි ප්‍රශ්නය ,, ගෙදර කස්ටියගෙන් හැන්ගුව කියමුකෝ ගෙදරට ඔය වැඩකෑලි දාන්න කව්ව්රු හරි වැඩ කාරයෙක් අවොත් මලානේ එහෙනම් ඔයාලත් අදම මේක පාවිච්චි කරලා බලන්න  
Download link
මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය 
ලබාගැනීමට හැක
ස්තුතිය්



එහෙනම් ඔන්න අපි ගියා !!!  ,,  යාලුවෝන්ටත් කියන්න මේ ගැන 

Monday, October 29, 2012

Windows 8




ඔන්න එහෙනම් මගේ දෙවැනි පොස්ට් එකත් දාන්න කියල තමා මේ ලැස්ති වෙන්නේ. 
මේ දවස් වල හුගක් ජනප්‍රියතත්වයට පත් වෙලා තියන දෙයක් තමා Microsoft Window 8 කියන්නේ. එත් ඉතින් ජනෙල් 8 අවට අපිට කොහෙන්ද ඔව්ව ගන්න $$$$$ නේද . බය වෙන්න එපා ඔයාලට පුළුවන් PlaTinum වලින් Microsoft Windows 8 free download කරගන්න,,,, අහුවහමත් පුදුමය් නේ පුදුම වෙන්න දෙයක් නැ මෙන්න එහෙනම් ලින්කුව දැන්ම Windows 8 download කරගන්න. >>>>> ඔක්කොටම කලින් බලලා ඉන්නකෝ ඔයාගේ කරත්තෙට මේක පටවන්න පුලුවන්ද කියලා මෙන්න එහෙනම්                          


Windows 8 System Requirements

Windows 8 System Requirements 64-bit (x64)

CPU with 1GHz 
20 GB Hard Disc space
2 GB Ram
DirectX-9Graphics card

Windows 8 System Requirements 32-bit (x86/x32)
                     
  CPU with 1 GHz
16 GB Hard Disc space
1 GB Ram
DirectX-9Graphicscard



Download  

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්

එහෙනම් මම ගියා !!!!