Monday, December 3, 2012

Dreamscene for Windows 7




කව්ව්ද කැමති වීඩියෝ එකක් dekstop එකේ තියනවට. එහෙනම් මෙන්න නියම software  එකක් මේකේ නම තමා Dreamscene. මේකෙන් ඔයාලට පුළුවන් ඕනෑම wma video එකක් තමන්ගේ පරිගණකයේ desktop එක මත wallpaper  එකක් විදිහට වැඩකරන්න හදා ගන්න මන් ඒ වගේ  video තියන සය්ට් එකක් එක්කම අද මේ සොෆ්ට් එක ඔයලට දෙන්නම් එහෙනම්

Dreamscene
Download

මෙතනින් ඔයාලට
කැමති වඩියෝවක් 
ඩව්න්ලෝඩ් කරගන්න 

http://adf.ly/FYBUg 

එහෙනම් ඔන්න අපි ගියා :D 

Monday, November 26, 2012

Windows 8 Skin pack

ඔන්න එහෙනම් හුග දවසකින් පොස්ට් එකක් අරන් අවා. සමාවෙන්න ඕනේ මේක අතට අහු උනාට ලිව්වා මිසක් හොයල බලල ලිව්ව එකක්නම් නවේ. කොහොම හරි හුගක් ය කැමතිනේ Windows 7  >> Windows 8 වලට මාරු කරගන්න , ඒ උනාට ඉතින් එහෙම කරන්න බැරි කස්ටියත් ඉනන්වනේ එක හින්ද මන් අද හිතුව එයාලට Windows 8 skin pack එකක් දෙන්න ඕනේ කියල පහලින් එකේ පොටෝ එකක් බලාගෙන, හොදනම් ඩව්න්ලෝඩ් කරගන්නකො එහනම් ඔන්න මන් ගියා මේ දවස් වල පොස්ට් එකක් ලියන්නෙත් මර ගේමක් ඇය් කියලනම් අහන්න එපා ඔන්න ,,,,



Download

Monday, November 12, 2012

Fire Fox | Nightly


කව්ව්රුත් දන්න ෆයර් ෆොක්ස් තම පෙනුම මුළුමනින්ම වෙනස් කරන බව ඔයාල දනන්වද . ඒ වගේම ෆයර් ෆොක්ස් ආයතනය මගින් මෙය අලුතෙන් නිපදව තියෙන්නේ ජනෙල් 8 එහෙමත් නැතිනම් Windows 8 වලට ගැලපෙන විදිහටය් . මෙම අලුත් සංස්කරණයට නම තබා ඇත්තේ Nightly යන නාමයෙනි .ඒ වගේමමේක හදල තියෙන්නේ Windows 8 inter face එක අනුකරණය කරලය්

මෙය දැනට එළිදක්වල තියෙන්නේ බීටා එකක් විදිහටය්ඒ වගේම ෆයර් ෆොක්ස් ලකුණත් ඔව්න් වෙනස් කර තිබෙනවා 

එහෙනම් අලුත් ෆයර් ෆොක්ස් Nightly එකේ බීටා එක Download කරගන්න සම්පුර්ණ එක අපු ගමන් ඒ ගැන ලිපියක් මන් දාන්නම් !! 
Download



Sunday, November 11, 2012

HALO CE

හලෝ කොහොමද ඉතින් ඔන්න එහෙනම් අදත් අවා එලකිරිවගේ පොස්ට් එකක් අරගෙන ,
කව්ව්ද කැමති මල්ටිපෙලයර් ගේම් ගහන්න මෙන්න එහනම් නියම ගේම් එකක් කාර්ඩ් දාල නෙට් එන අයටත් මේක ගහන්න පුළුවන් . එස් එල් ටි ඕනේ වෙන්නේ නැ ,,, ලොකුම දේ තම මේකට අප් ඩෙට් එන්නේ නෑ. මන් මේක අව්රුදු දෙකක විතර ඉදල සෙල්ලම් කරනවා තාම එක අප් ඩෙට් එකක්වත් අවේ න මේ වෙනකම්
එහෙනම් මෙන්න ගේම් එක
Download

 

එක  ඩව්න්ලෝඩ් කරලා ඉවර වෙලා මේකත් අරන් ඉන්ස්ටෝල් කරගන්න මේකෙන් පුළුවන් ගේම් එක සෙල්ලම් කරද්දී එකේ ඉන්න අයත් එක්ක චැට් කරන්න

Download
එහෙනම් ඔන්න අපි ගියා !! 

Thursday, November 8, 2012

XCOM Enemy Unknown




Platform:PC

LanguageEspañolEnglishFrenchItalianGerman

Gender:Accion

Quality:DVD

Format:ISO

Size:12.19 GB

Fecha:09-10-2012

Release:ALI213



  • XCOM Enemy Unknown system requirements
  • CPU: Dual Core 64-bit Intel Core 2 Duo or AMD equivalent processor
  • RAM: 1GB of main system memory
  • Graphics: DirectX 9 compatible 512 MB graphics card, Nvidia 8000 series series or AMD Radeon 2000 series.
  • Operating system: Windows Vista
  • DirectX compatible sound card
  • 7 GB of hard drive space


  • XCOM Enemy Unknown system requirements
  • CPU: Quad core 64 bit Intel or AMD processor
  • RAM: 2GB
  • Graphics: DirectX 10 compatible 1GB graphics card, Nvidia 400 or AMD 5000.
  • Operating system: Windows 7
  • DirectX compatible sound card
  • 7 GB of hard drive space


Download
torrent


Wednesday, November 7, 2012

VIRTUAL DJ new version


ඔන්න ඉතින් අදත් නියම පොස්ට් එකක් අරගෙන අවා. අපේ සමහර පිස්සු කොල්ලෝ ඉන්නවනේ DJ වලට පිස්සු වැටුන අය එක හින්ද අද මන් මේ පොස්ට් එකෙන් දෙන්න යන්නේ එයාලට වැදගත් වී කියල හිතෙන සොෆ්ට් එකක් . සමහර කට්ටිය මේක ගැන දන්නවත් ඇති මේකේ නම තම VIRTUAL DJ මන් දන්නා විදිහට මේකට කලින් අව සංස්කරණය තනිකර රතු පසුබිමක තමා තිබිලා තියෙන්නේ එත් මේකේ එහෙම නෑ. මෙම සංස්කරණයේ අලුත් වැඩ ටිකකුත් තියනවා එහෙනම් මෙන්න ඔයාලම බලන්නකෝ !  

Download

BitDefender AntiVirus Guard 2013

දැනටත් ලෝකයේ ranking වලින් ඉදිරියෙන්ම තියන virus guard එක ලෙස BitDefender ප්‍රමුකස්ථානය ලබාගෙන සිටිනවා. ඒ වගේම දෙවන ස්ථානය ලබාගෙන සිටින්නේ Kaspersky virus guard එකය් .  BitDefender වෙළද පොලේ මිල $29.00 ක් පමණ වෙන බ්වය් දැනගන්න ලැබුනේ. ඔයාලට කැමතිනම් මේක සල්ලි දීල මිලදී ගන්න මට කියන්න එත් මම දෙන්න යන්නේ මේක නොමිලේ . මේකේ 
File size එක 471MB පමණ වෙනවා . 

Download


Monday, November 5, 2012

Windows 8 activate


ඔන්න එහෙනම් අද දෙන්න යන්නේ වින්ඩෝස් 8 වල ඇක්ටිවේට් එකය්. ඔයාලට මන් කලින් පර වින්ඩොස් 8 දුන්න හින්ද තාම මන් මන් අද මේක ඔයාලට දෙන්න හිතුවේ මොකද ඇක්ටිවේට් එක නැතුව ඉතින් වැඩක් න නේ එකය් 

මුලින්ම ඔයාල crack file එක බාගෙන ඉන්න මෙන්න crack එක 

Downoload
මෙය උපුටා ගත් ලින්ක් එකකි 


ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේක ඇක්ටිව් කරගන්න එහනම් ඔන්න අපි ගියා !!!

Friday, November 2, 2012

Kaspersky Internet Security 2013


මේ පොස්ට් එක දාන්න කලින් මුලින්ම කියන්න ඕනේ , හුගක් කට්ටිය හිතන් ඉන්නේ ජනෙල් 8 ට antivirus guard  වැඩ කරන්නේ නැ කියලය් එහෙම කිසි දෙයක් නැ වෙලා තියෙන්නේ antivirus guard ජනෙල් 8 සමග ක්‍රියා නොකිරිමය්.

එහෙනම් ඔන්න අද  මන් දෙන්න යන්නේ අලුත්ම අලුත් Kaspersky Internet Security 2013 වර්ශන් එකය්.එත් මන් අර මුලින්ම කියපු ටික හින්ද දාන්න බැරි වෙය් කියලද හිතුවේ බය වෙන්න දෙයක් නැ 
Kaspersky Internet Security 2013 ඒ කියන්නේ අලුත් එක ජනෙල් 8 සමග හොදට ක්‍රියා කරනවා 

එහෙනම් මුලින්ම Kaspersky Internet Security 2013 free trial version එක  ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න 
Download

ඉට පස්සේ කි එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න 

KEY

Thursday, November 1, 2012

KM Player new

කොහොමද අලුත් Km player එකේ පෙනුම. මේක කවරේ පෙනුමනේ තාම player එක දැක්කේ නැ නේ එහෙනම් අද ඔයාලට පුළුවන් KM player අලුත් එක download කරගන්න .
මේක පරණ එක වගේ නෙවේ ඉටවඩා පට්ට වැඩ කැලිත් තියනවා මේ බලන්නකෝ මේ පින්තුරය

 එහනම් මෙන්න අලුත්ම අලුත් KM player එක අද මගෙන්

DOWNLOAD


  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්

Wednesday, October 31, 2012

MEDAL OF HONOR WARFIGHTER


Platform:PC

LanguageEspañolEnglishFrenchItalianGerman

Gender:Accion

Quality:DVD

Format:ISO

Size:15.20 GB

Fecha:24-10-2012

Release:FLT


Minimum:
Processor: 2.2 GHz Intel Dual core or AMD equivalent with 2.4 MB cache
Memory: 2GB Ram
Graphics: DirectX10 compatible 512MB video card with Pixel Shader 3.0
Operating system: Windows Vista
Hard Disk: 8GB Free Space
Broadband Internet Connection
Recommended:
Processor: 2.4 GHz Intel Quad Core or AMD equivalent or higher.
Memory: 4 GB of Ram
Graphics: Nvidia 400 series or ATI Radeon 5000 series video card with 1GB memory.
OS: Windows 7 Service Pack 1 (64-bit)




Download

torrent Download
ඔබට කැමති එකකින් ඩව්න්ලොඩ් කරගන්න  

Need For Speed Most Wanted 2012

                               


Platform:PC

LanguageEspañolEnglishFrenchItalianGerman

Gender:Conduccion

Quality:DVD

Format:ISO

Size:5.29 GB

Fecha:27-10-2012

Release:iND


Minimum System Requirements:Recommended System Requirements:
CPU:2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz)CPU:Quad-core CPU
RAM:2 GBRAM:4 GB
VGA:Graphics card (AMD): DirectX 10.1 compatible with 512 MB RAM (ATI Radeon 3000, 4000, 5000 or 6000 series, with ATI Radeon 3870 or higher performance)
Graphics card (NVIDIA): DirectX 10.0 compatible with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIA GeForce 8800 GT or higher performance)
VGA:DirectX 11 compatible with 1024 MB RAM (NVIDIA GeForce GTX 560 or ATI Radeon 6950)
DX:DirectX 10.0DX:DirectX 11
OS:Windows Vista (Service Pack 1) 32-bitOS:Windows 7 64-bit
http://gamesystemrequirements.com/
HDD:20 GBHDD:20 GB
Sound:DirectX CompatibleSound:DirectX Compatible
ODD:DVD Rom DriveODD:DVD Rom Drive
Recommended peripheral:Keyboard and Mouse


 Download

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්

යාලුවනේ

යාලුවනේ මගේ මේ බ්ලොග් එකේ පරිගණක ක්‍රිඩා ගැන වැඩිය විස්ටරනම් දාන්නේ නැ ,,
මම අලුතෙන් එන හැම ගේම් එකක්ම මේකේ දාන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම එව්වගේ විස්තර වෙනුවට  ඒ ගේම් වලට අධාල    YouTub Video  දාන්න තමා හිතන් ඉන්නේ මන් දාන් හැම ගේම් එකක්ම ඒ වගේ තමා දාන්නේ එහෙනම් අද ඉදල අලුතෙන් එන ගේම් ගැන ඔයාලට මගෙන් දැනගන්න පුළුවන් !!!

Madhura Dictionary



අදනම් පොස්ට් දන එක එපා වෙන්නේ නැ ,,, එක හින්ද ඉතින් අහුවෙන අහුවෙන එක පොස්ට් කරනවා .
"MADHURA Dictionary" කිව්වහම ඉතින් කව්ව්රුත් දන්නවනේ . දන්නවා උනාට මේක හුගක් කස්ටිය ලග නැනේ ඔන්න එහෙනම් මගෙන් ඔයාලට අද මේක ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න එහෙනම් ලින්කුව 


Download


එහෙනම් මම ගියා !!!

NEW FONTS



හැමදාම එකම ෆොන්ට් පාවිච්චි කරලා එපා වෙලාද එහෙනම් මෙන්න අලුත් ෆොන්ට් ටිකක්
ඇත්තටම කිව්වොත් සමහර එව්වා ෆොන්ට්ස් නෙවය්ත් වගේ ,,, ඔයාලම බලන්නකෝ කොහොමද කියල
මෙතනන ෆොන්ට්ස් 50 කට විතර කිට්ටු වෙන්න තියනවා

Download
http://adf.ly/EDH7c 

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය 
  • ලබාගැනීමට හැක
  • ස්තුතිය්

New Themes for windows 7

   

හැමදාමත් එකම තීම් ටිකේ දැකලම එපා වෙලාද. එහෙනම් මෙන්න මන් අද ඔයාලට නියම Windows 7 Themes  ටිකක් අරන් අව ,, මේකනම් නියම තිම් පැක් එකක් මෙන්න එහෙනම් ලින්කුව 

Download
  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්


මේ ගැන හොදි කියල හිටෙනවන්ම් 
යාලුවන්ටත් 
කියන්න 

එහෙනම් ඔන්න මන් ගියා 
!!!

Tuesday, October 30, 2012

Password Folder

 හැමෝටම සුබ දවසක් වේවා . අදත් මන් අරගෙන අවේ නියම වැඩ කැල්ලක් . මේකේ නම තමා Password Folder හුග දෙනෙක්ට තියන ප්‍රශ්නයක් නේ ගෙදරට එන කට්ටියගෙන් සහ ගෙදර කස්ටියගෙන් තමන්ගේ පරිගණකයේ තියන ඔය පොඩි පොඩි දේවල් හංග ගන්න බැරි ප්‍රශ්නය ,, ගෙදර කස්ටියගෙන් හැන්ගුව කියමුකෝ ගෙදරට ඔය වැඩකෑලි දාන්න කව්ව්රු හරි වැඩ කාරයෙක් අවොත් මලානේ එහෙනම් ඔයාලත් අදම මේක පාවිච්චි කරලා බලන්න  
Download link
මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය 
ලබාගැනීමට හැක
ස්තුතිය්



එහෙනම් ඔන්න අපි ගියා !!!  ,,  යාලුවෝන්ටත් කියන්න මේ ගැන 

Monday, October 29, 2012

Windows 8




ඔන්න එහෙනම් මගේ දෙවැනි පොස්ට් එකත් දාන්න කියල තමා මේ ලැස්ති වෙන්නේ. 
මේ දවස් වල හුගක් ජනප්‍රියතත්වයට පත් වෙලා තියන දෙයක් තමා Microsoft Window 8 කියන්නේ. එත් ඉතින් ජනෙල් 8 අවට අපිට කොහෙන්ද ඔව්ව ගන්න $$$$$ නේද . බය වෙන්න එපා ඔයාලට පුළුවන් PlaTinum වලින් Microsoft Windows 8 free download කරගන්න,,,, අහුවහමත් පුදුමය් නේ පුදුම වෙන්න දෙයක් නැ මෙන්න එහෙනම් ලින්කුව දැන්ම Windows 8 download කරගන්න. >>>>> ඔක්කොටම කලින් බලලා ඉන්නකෝ ඔයාගේ කරත්තෙට මේක පටවන්න පුලුවන්ද කියලා මෙන්න එහෙනම්                          


Windows 8 System Requirements

Windows 8 System Requirements 64-bit (x64)

CPU with 1GHz 
20 GB Hard Disc space
2 GB Ram
DirectX-9Graphics card

Windows 8 System Requirements 32-bit (x86/x32)
                     
  CPU with 1 GHz
16 GB Hard Disc space
1 GB Ram
DirectX-9Graphicscard



Download  

  • මේක කිලික් කලාට පස්සේ තප්පර 5ක් රැදෙන්න
  • ඉන්පසු දකුණු පස කෙලවරේ ඇති Skip add  බටෝන් එක ඔබන්න ඉන්පසු ඔබට මෙය  ලබාගැනීමට හැක
  • ස්තුතිය්

එහෙනම් මම ගියා !!!!